පුහුණු ලද්දන් හට ප්රතිලාභ
- රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල වැඩිදුර පුහුණුව.
- විදේශිය රැකියා සඳහා යොමු කිරීම.
- ස්වයං රැකියා සඳහා යොමු කිරීම.
- කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ව්‍යවසායකත්ව පුහුණුව සමග ණය පහසුකම් සඳහා යොමු කිරීම.
- ව්‍යාපාර උපදේශන සේවා.
- පෞද්ගලික අංශයේ රැකියා සඳහා යොමු කිරීම.