මූල්‍ය කළමණාකරණ අංශය
- ප්‍රධාන කාර්යාලයේ හා කාර්මික විද්‍යාලයන්ට අදාල වාර්ෂික ඇස්තමේන්තුව පිළියෙල කිරීම.
- කාර්මික විද්‍යාල සඳහා වාර්ෂික ප්‍රතිපාදන මාසික පදනමින් වෙන් කිරීම හා වියදම් සමාලෝචනය කිරීම.
- දෙපාර්තමේන්තුවේ වැටුප් හා ගෙවීම් සම්බන්ධ සියළු කටයුතු.
- අභ්‍යන්තර විගණන අංශයේ කටයුතු පවත්වාගෙන යාම.
- භාණ්ඩාගාර අත් මුදල් ලබා ගැනීම හා ඒවා කාර්මික විද්‍යාල වල අවශ්‍යතාවයන්ට අනුව බෙදා හැරීම්.
- ටෙන්ඩර් මණ්ඩල පත් කිරීමේ කටයුතු.
- ගිණුම් අංශයේ සාමාන්‍ය පරිපාලනය.
- වාර්ෂික ගිණුම් වාර්තා පිළියෙල කිරීම.
- අයවැය අංශයට මාසික ප්‍රගති වාර්තා ඉදිරිපත් කිරීම.
- දෙපාර්තමේන්තුවට අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලබා ගැනීමේ කටයුතු.
- විදේශීය ව්‍යාපෘති වලට අදාල මූල්‍ය කටයුතු.