යටිතල පහසුකම් සංවර්ධන අංශය
යටිතල පහසුකම් සංවර්ධන අංශය
- ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවට නිර්දේශ කිරීම සඳහා ගොඩනැගිලි අවශ්‍යතා හඳුනා ගැනීම සහ ව්‍යාපෘති යෝජනා සඳහා අවශ්‍ය තොරතුරු සකස් කිරීම.
- ගොඩනැගිලි ඉදිකිරීම / ප්‍රතිසංස්කරණය සහ අනෙකුත් යටිතල පහසුකම් සඳහා ඇස්තමේන්තු කිරීම.
- අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා සියලු ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා අවශ්‍ය තොරතුරු සකස් කිරීම.
- සියලුම ඉදිකිරීම් හා පුනරුත්ථාපන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
- සියලුම ව්‍යාපෘති වල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ව්‍යාපෘති අධීක්ෂණය කිරීම
- ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී පැන නගින ගැටළු විසඳීමට අවශ්‍ය උපදෙස් ලබා දීම.
- සියලුම ඉදිකිරීම් හා පුනරුත්ථාපන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙදී උපදේශකවරුන් සමග සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම
- යටිතල පහසුකම් සංවර්ධන අංශයට අදාළ වාර්ෂික සැලැස්ම සකස් කිරීම