මානව සම්පත් කළමණාකරණ අංශය
මානව සම්පත් කළමණාකරණ අංශය
- දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සම්බන්ධ සාමාන්‍ය පරිපාලනය.
- ප්‍රධාන කාර්යාලයේ පෞද්ගලික ලිපිගොනු පවත්වාගෙන යාම සහ නඩත්තු කිරීම.
- තාක්ෂණ විද්‍යාල/කාර්මික විද්‍යාල වල අධ්‍යක්ෂක/විදුහල්පති වරුන්ගේ පෞද්ගලික ලිපිගොනු පවත්වාගෙන යාම.
- කාර්ය මණ්ඩල බඳවා ගැනීම්/උසස් කිරීම් ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක කිරීම.
- වාර්ෂික ස්ථාන මාරු කිරීමේ සම්බන්ධ කටයුතු.
- දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ විශ්‍රාම කටයුතු.
- දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ විනය සම්බන්ධ කටයුතු.
- දෙපාර්තමේන්තුවේ අතිකාල හා නිවාඩු කටයුතු.
- දෙපාර්තමේන්තුවේ දුරකථන, ජල සැපයුම්, වරිපනම්, නිවාඩු, දුම්රිය බලපත්‍ර ඇතුළු ආයතනික කටයුතු.