tcbeliatta@dtet.gov.lk

+94 4722 43 229

LOGO_HEADER
Department-Logo

මෙහෙවර

තරුණ පරපුරෙහි අභිලාෂයක් වූ ඵලදායී තාක්ෂණික අධ්‍යාපනය ලබාදීම සඳහා බෙලිඅත්ත කාර්මික විද්‍යාලයේ අප සියළු දෙනා, ආයතනයේ සංවිධිත වූ ඉහල කාර්යය සාධනයක්ද ඇති කරමින් තමන්ගේ කාර්යය හෘදයාංගමව හා ගෞරවාන්විතව ඉටු කිරීම.

දැක්ම

ලාංකික තරුණ පරපුරට අනාගත සමාජ අවශ්‍යතාවයක් මෙන්ම රටෙහි සමාජ ආර්ථික සංවර්ධනයට දායකවන තාක්ෂණික අධ්‍යාපනයක් ලබා දීම සඳහා කැපවූ වෘත්තියමය ආයතනය වීම.

Recent Videos

අප පිරිනමන පාඨමාලා තොරතුරු

නවතම පුවත් සහ සිදුවීම්